නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ
එන්න අපිත් එක්ක ලංකාවෙ ඉන්න තරුණ දක්ෂ නීතිඥයන්ගෙන් නීතිය ඉගෙන ගමු.
Diploma in Law – නීතීය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
(1 වන කණ්ඩායම)
පාඨමාලා කාලය – මාස 04
පාඨමාලා ආරම්භය – පෙබරවාරි 23 ඉරිදා ප.ව. 7ට….
සුදුසුකම් : O/L
ලියාපදිංචි ගාස්තුව -Rs.1500
මාසික ගාස්තුව – Rs.3000
(මාස 04 ගාස්තුව එකවර ගෙවන්නේ නම් ලියාපදිංචි ගාස්තුව Rs.1500 නිදහස් කෙරේ)
වයස සීමාවක් නොමැත.
පාඨමාලාව ගැන
පන්ති (ඔන්ලයින්)
දේශන/නිබන්ධන
නීතිය පිළිබඳ හැදෑරීමේ පොත්
Recording ලබාදේ
Diploma in Law පාඨමාලාව සමඟ ඔබට ලැබෙන විශේෂ ප්‍රතිලාභ
සාර්ථකව නිම කරන ඔබට උපාධිය දක්වා ඉගෙන ගැනීමේ වරප්‍රසාදය හිමිවේ
සාර්ථකව නිම කරන ඔබට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව (BMICH) හි ඩිප්ලෝමා සහතිකය ප්‍රදානය කිරීම.
About Our Academy – අපේ ඇකඩමිය ගැන
වෘත්තීය අධ්‍යාපනයේ කුරුණෑගල නැගී එන සන්නාමය EiTech
ඔබ පිළිඹද නිරන්තර අවධානය දෙමින් ඔබ අපගේ ආයතනය මගින් ලබා දෙන පාඨමාලාව සම්පූර්ණ කරන තෙක් ඔබගේ අධ්‍යාපනය ගැන වග වෙනු ඇත.
නීති විෂය කරුණු උගන්වනු ලබන්නේ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණ, අත්දැකීම් බහුල දක්ෂ තරුණ නීතිඥ මඩුල්ලක් විසිනි.
Contact us – අපව සම්බන්ධ කර ගැනීමට